ට්‍රොට්ස්කිවාදය වෙනුවෙන් සටන් කල කේ.එස්. ගනේෂදේව් සහෝදරයා(1939–2026)
කම්කරු පන්තිය තුල ට්‍රොට්ස්කිවාදය සඳහා සටනට ගනේෂදේව් සහෝදරයා සිය ජීවිත කාලය පුරා කල කැපවීම පිලිබඳ මතකය ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර ව කම්කරුවන් සහ පක්ෂ සහෝදරවරුන් අතර සැම දා ජීවමාන ව පවතිනු ඇත.
